භූ කම්පන වැලක්ම ඇවිත්.. ඉදිරි දවස් ටික තීරණාත්මකයි.. වහාම ජනතාව ඉවතට..

By krishani Feb 05, 2025 12:07 PM GMT
Report

ග්‍රීසීයේ සැන්ටෝරිනි දූපතෙන් දහස් ගණනක පිරිසක් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ භූ කම්පන අවදානමක් නිසා ය.

මේ වන විට එහි භූ කම්පන 300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

අද ඉඳලා දින කිහිපයක්.. දිවයිනේ සිදුවෙන භයානක දෙයක්.. විමසිල්ලෙන්ම ඉන්න..

අද ඉඳලා දින කිහිපයක්.. දිවයිනේ සිදුවෙන භයානක දෙයක්.. විමසිල්ලෙන්ම ඉන්න..

ජපාන රජය ලංකාව ගැන විශේෂ තීරණයක් ගනී.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් දැන්..(PHOTOS)

ජපාන රජය ලංකාව ගැන විශේෂ තීරණයක් ගනී.. ලංකාවටම සතුටු වෙන්න පුලුවන් දැන්..(PHOTOS)

වැඩිදුරටත් වාර්තා වන්නෙ මේ දක්වා පුද්ගලයින් 9,000ක් පමණ එම දූපතෙන් පිටව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, භූ කම්පන ඉදිරි දින කිහිපයේ ද හට ගනු ඇති බවට වාර්තා වේ.

You May Like This Video👇