ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.

Earthquake
By krishani Jul 11, 2023 03:42 AM GMT
krishani

krishani

Report

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් ය.

උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, භූ කම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.