හදිසි භූ කම්පන තත්ත්වයක්..
Earthquake
By krishani
ඊයේ (08) අන්දමන් සහ නිකොබාර් දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය සිදු වී ඇත්තේ ඊයේ අලුයම 3.20ට පමණයි.
මෙම භූ කම්පනය රිච්ටර් මාපක 4.3ක් ලෙස සටහන් වී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැත.
