ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.
By krishani
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදු වී ඇති බව ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ඒ රික්ටර් මාපකාංක 5.8 කින් යුත් ප්‍රබලත්වයකින් ය.
එය පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.