තවත් භූ කම්පන තත්ත්වයක්.

By krishani Mar 07, 2023 09:53 AM GMT
Report

දකුණුදිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අද (07) එරට වේලාවෙන් පස්වරු දෙකට පමණ මරගුසාන් නගරය ආශ්‍රිතව ය.

එය කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයක් වන අතර  භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇත.

කෙසේවෙතත්, සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join