තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.
By krishani
ඊයේ (06) පස්වරුවේ නේපාලයේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය රිච්ටර් මාපකයේ 6.4ක් ලෙස සටහන් විය.
මේ අතර, පසුගියදා නේපාලයේ ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.