සුළු මොහොතකට පෙර ප්‍රබල භුකම්පනයක්

Report

අන්දමන් සහ නිකොබාර් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වී ඇති බවයි.

භූ කම්පනය කිලෝමීටර් 90ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත. 

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

විශාල ගින්නක් - වෙළදසැල් පේලියම විනාසයි

විශාල ගින්නක් - වෙළදසැල් පේලියම විනාසයි