නගරයක ප්‍රභල භූ චලනයක්..
Pakistan
Earthquake
World news
By Aruna
පාකිස්තානයේ කරච්චි නගරයේ අද (09) උදෑසන භූමිකම්පාවක් සිදුව ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
පාතිස්තාන බලධාරීන් පැවසුවේ, රික්ටර් මාපකයේ 4.1 ලෙස සටහන් වූ එම භූ චලනයෙන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවය.
සමහර ප්‍රදේශවල ගොඩනැගිලි සෙලවුණු බවටද වාර්තා පළවෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |