පාස්පෝට් ගන්න ද හිටියේ?. කරන්න යන අලුත්ම දෙය ගැන දැනුම්දීමක් මෙන්න.

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

පාස්පෝට් ගන්න ද හිටියේ?. කරන්න යන අලුත්ම දෙය ගැන දැනුම්දීමක් මෙන්න. | E Passport System In The Next Few Months

ඒ ඊ - පාස්පෝට් ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ දී මෙරටට හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම, පාතාලය සහ අපරාධ මැඬපැවැත්වීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ද ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

3,146කට ඉන්න නිලයෙන් ඊළඟ තරාතිරමට උසස්වීම්..ඒ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.

3,146කට ඉන්න නිලයෙන් ඊළඟ තරාතිරමට උසස්වීම්..ඒ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.


ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති වැඩසටහනක් අමතමින් ය.

දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිවිල් සමාජය නියෝජනය කරන පිරිස් ඒකරාශී කරමින් ජනතා නියෝජිත හමුවක් අද (17) පස්වරුවේ කොළඹ දී පැවැත්විණ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුවුණ අතර එයට වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ගුරුවරුන් ඇතුළු වෘත්තිකයින් පිරිසක් එක්ව සිටියේ ය.

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..


කෙසේ වෙතත්, ඔවුන්ට සිය ප්‍රදේශවල පවතින ඕනෑම ගැටලුවක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෘජුව දැනුවත් කල හැකි බව ද මෙහිදී ඒ මහත සඳහන් කළේ ය.