රුවන්වැලි සෑය අභියස මාරාන්තික උපවාසය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

Report

බස්නාහිර පළාත තුළ මගී බස් රථ සඳහා මාසිකව මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම හේතුවෙන් සමස්ත බස් කර්මාන්තයටම බරපතළ ගැටලුවක් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මෙතෙක් වාර්ෂිකව සිදුකෙරුණු මාර්ග බලපත්‍ර දීර්ඝ කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් මේ මස පළමු වැනි දින සිට මාසිකව බලපත්‍ර දීර්ඝ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇති බවයි.

අද දිවයිනේ මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක් - දහවල් 1න් පසු 100mm ඉක්මවූ වර්ෂාවක්

අද දිවයිනේ මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක් - දහවල් 1න් පසු 100mm ඉක්මවූ වර්ෂාවක්

අදාළ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මේ බව අනාවරණය කළේය.

විශේෂ දැනුම්දීමක් -ලංකාවට ක්ෂණික ගංවතුර අවදානමක් ජනතාවට දැඩි අවධානයෙන් සිටින්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විශේෂ දැනුම්දීමක් -ලංකාවට ක්ෂණික ගංවතුර අවදානමක් ජනතාවට දැඩි අවධානයෙන් සිටින්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්