ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අතටම අසු වූ හැටි - වීඩියෝ සහිතයි (VIDEO)

Police uyanwaththe
By Sithumi Nov 22, 2021 12:00 AM GMT
Sithumi

Sithumi

Report

2021/11/21 වන දින 1330 පැයට පමණ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ලද තොරතුරකට අනුව හබරාදුව පොලිසියේ නිලධාරීන් හා එක්ව උණවටුන ප්‍රදේශයේ දී අලෙවි කිරීමට සුදානම්  කර තිබූ කෙරළ ගන්ජා (125.23 g )සහ පුද්ගලයෙකු ඔහුගේ යතුරු පැදිය අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා හබරාදුව පොලිසිය වෙත බාරදෙන ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පටබැඳිගේ වත්ත, ගනහේන, උණවටුන. යන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න