මත්ද්‍රව්‍ය එන්නත් කරගත් පූජකවරයෙකුට සිදු වූ දේ..
Sri Lanka Police
Jaffna
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
යාපනය ප්‍රදේශයේ පූජකවරයෙක් මත්ද්‍රව්‍ය එන්නත් කර ගෙන මියගිය පුවතක් වාර්තා වේ.
ඒ එම පූජකවරයා විසින් සිරුරට හෙරොයින් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් ය.
මියගිය ඔහු යාපනය, නල්ලුර්, නයනමර්කට්ටු ප්‍රදේශයේ පදිංචි තරුණ පූජකවරයෙක් වේ.
මේ සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |