මෙරට හෙරොයින් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගැන විශේෂ හෙළිදරව්වක්.

Sri Lanka
By Wayomi Dec 31, 2022 06:04 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට පුද්ගලයින් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිත කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙනවා.

එමෙන්ම ලක්ෂ 4කට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බවත්,අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේද වැඩි වීමක් ඇති දක්නට ලැබෙන බවත් න්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පවසනවා.

මේ අතර දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට වාර්ෂිකව 40,000කට ආසන්න පිරිසක් අලුතින් එක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW