අධිවේගී මාර්ගයන් භාවිතා කරන ඔබට.. මෙන්න විශේෂ දැනුම්දීමක්..

Report

පොලිසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ අධිවේගී මාර්ගවල රිය ධාවනයේ දී කිසිවිටකත් මාර්ග නීති උල්ලංඝනය නොකරන ලෙසයි.

ඊට පස්සේ ආචාර්ය උපාධිය බන්දුලගෙ පැත්තට.. කොහෙන්ද අරන් තියෙන්නේ?. එළියට ආ තොරතුර මෙන්න.. (VIDEO)

ඊට පස්සේ ආචාර්ය උපාධිය බන්දුලගෙ පැත්තට.. කොහෙන්ද අරන් තියෙන්නේ?. එළියට ආ තොරතුර මෙන්න.. (VIDEO)

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?.

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?.

කෙසේ වෙතත්, ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ දී අධිවේගී මාර්ග ආශ්‍රිතව සිදු වූ රිය අනතුරුවලින් ජීවිත හානී 16 ක් වාර්තා වී ඇති බව ය.

You May Like This Video👇 

.