මාර්ග නීති නොතකමින් ජනතාවට තර්ජනය කරන රියදුරා
By Sithumi
පදිකයින්ට ආරක්ෂිතව මාර්ගය මාරුවීම සඳහා ඇති පදිකමාරුව අවහිර කරමින් සිය කුලී ත්‍රීරෝද රථය නවතා තබන රියදුරෙකු පිළිබඳව අපට වාර්තා විය.
ඒ බව විමසන පුද්ගලයින්ට ඔහු තර්ජනය කරමින් කටයුතු කරන බවද වාර්තා වෙයි.
මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ කොළඹ 08 බොරැල්ල මරදාන පාරේ සුමංගල මාවතට හැරෙන ස්ථානයේය.