ටෙලි නාට්‍ය රූගත කිරීමක් අතරතුර දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මරුට

covid19 infection passara wellavaya drama team
By Sewvandhi Aug 27, 2021 11:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් බවයි.

ඒ අනුව එම ටෙලි නාට්‍ය කණ්ඩායමේ 34 දෙනෙකු නිරෝධායනය යොමුකර ඇති බව ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණෙන් කියවුණු විශේෂ කතාව...දැනට මෙරට පවතින්නේ දැඩි කොවිඩ් අවදානමක...?



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now