විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

covid19 dengue sudath samaraweera samith aginige
By Sewvandhi Jun 19, 2021 01:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස මාරුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇති බවයි වාර්තා වන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now