නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයපැහැරගත් දෙදෙනා රිමාන්ඩ් කිරීමට අධිකරණ නියෝග...

නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයපැහැරගත් දෙදෙනා රිමාන්ඩ් කිරීමට අධිකරණ නියෝග...

වෛද්‍ය නජිත් ඉන්දික හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ අයෙකි.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට ජාතිය අමතයි...

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට ජාතිය අමතයි...

පසුගිය වසර 5 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහු ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.