නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට ජාතිය අමතයි...
By Parami Dissanayake
හෙට (25) රාත්‍රී 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය.
මෙරට 09වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේ ය.