නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කෙරේ...
By Parami Dissanayake
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික පත් කර තිබෙනවා.
වෛද්‍ය නජිත් ඉන්දික හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ අයෙකි.
පසුගිය වසර 5 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහු
ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.