ජාත්‍යන්තරයට ලංකාවේ නම අරන් ගිය ඇය යළි දිවයිනට

Sri Lanka World Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 20, 2025 02:48 AM GMT
Kaushi

Kaushi

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO)මඟින් පිරිනැමෙන 2025 "ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන"උළෙලේ (WIPO Global Awards 2025) “පාරිසරික අංශය” වෙනුවෙන් වන සම්මානය දිනා ගැනීමට සමත් වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය මෙරටට පැමිණ ඇත.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

ඒ ඊයේ (19) රාත්‍රියේදීයි. ලංකාවට පැමිණි ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න මහත්මිය මෙහිදී මෙම කාණුව මඟින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීමට සාර්ථක විසඳුම් ලබා දී ඇති බව පවසා සිටියා.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය සඳහන් කළේ,

260 ක් මරු කටට ගියේ එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා ඉන්ධන විසන්ධි කිරීම නිසා, පරික්ෂණයෙන් හෙළිවෙයි

260 ක් මරු කටට ගියේ එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා ඉන්ධන විසන්ධි කිරීම නිසා, පරික්ෂණයෙන් හෙළිවෙයි

"එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් 2025 වසරේ නම් කරන ලද ලෝක බුදධිමය දේපොළ ගොලීය සම්මානය මගේ කණ්ඩායමට හිමි වුණා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ අප කණ්ඩායම විසින් නවෝත්පාදනය කරන ලද සුහුරු කාණුව. සුහුරු කාණුව කියන්නේ නගර ආශ්‍රිතව තියෙන විවෘත කාණු නිතර ජල ගැලීම් වලට ලක්වෙනවා තදබදයට ලක්වෙනවා ප්ලාස්ටික සහ පොලිතින් හිර වෙලා. මේ සුහුරු කාණුවෙන් කරන්නේ ඒ හිර වෙල පොලිතින් සහ ප්ලාස්ටික් පෙරලා අරගෙන වැස්ස වහිනකොට වැහි වතුර දෙවැනි තට්ටුවෙන් ගලාගෙන යන එක. මේක ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්." යනුවෙන්.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද

ReeCha