ඇඹිලිපිටිය කළඹමින් ද්විත්ව ඝාතනයක් - පුතෙකුට මෙහෙම කරන්න පුළුවන්ද?
ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර ඇත
පොලීසිය සදහන් කළේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි
මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවක බවද සඳහන් වේ
ඝාතනය සම්බන්ධයෙන් එම යුවළගේ 26 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.