දැරියගේ සිද්ධියට අපට අපහාස කරන්න එපා
අවුරුදු 13 ක දැරියක් තමන්ගේ ජීවිතය අහිමි කර ගැනිමට තිරණයක් ගැනිම යනු සමාජයක් ලෙස අප අසමත් බව යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අප සියලු දෙනාම ඒ සඳහා වගකිව යුතු බවත්, මෙවැනි සිදුවීම් කිසිසේත් යළි සිදු නොවිමට කටයුතු කළ යුතු බවයි අද (08) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ. මෙම සිදුවීමේදී වාර්තාකරණය නිවැරදිව සිදු නොවි ඇති බවද, ඒ සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරියන්ගෙන් ද මේ වන විට නිදහසට කරුණු විමසා ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.
මෙවැනි සිද්ධියක් සිදුවූ වහාම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලීසිය එක් කර ගනිමින් යාන්ත්‍රණයක් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවද ඇය ප්‍රකාශ කළා.
වැරැද්දක් සිදුව ඇති බව සියලුදෙනාම පිළිගන්නා බවත්, දරුවා නොමැති වුවද එම පවුලේ මව, පියා සහ තවත් දියණියක් සිටින බවත්, ඔවුන් සියලු දෙනා ගැනද සිතිය යුතු බවත් අගමැතිවරිය සඳහන් කළා. මෙම සිදුවීම යොදා ගනිමින් ආණ්ඩුවට හෝ අමාත්‍යවරියට අපහාස කිරීමට කටයුතු කිරීම සුදුසු නොවන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                            ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
         
         
         
         
        ![ඔයා වෙනුවෙන් මගේ හදවතේ ආදරේ පිරිලා අපි සංසාර හමුවීමක් සනත්ගේ බිරිද සුභ පතයි [PHOTOS]](https://cdn.ibcstack.com/article/c41e8ffc-b080-4fe7-b583-be951e7f243c/25-69001f6c2d260-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
        