අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lanka
Dollars
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 336.01 ක් ලෙස සදහන් වන අතර ගැනුම් මිල රු. 318.27 ක් ලෙස සඳහන් වේ.
ඉදිරියේ දී රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මත පල වන අතර මෑත කාලීනව කිහිප වතාවක් ඩොලරයේ අගය වෙනස් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |