සතුටුදායක ආරන්චියක් - ශ්‍රී ලංකාවට ලැබෙන්න යන අලුත්ම දේ ගැන මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්..

By krishani May 09, 2022 12:59 AM GMT
Report

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවට AIIB සභාපතිවරයා ශ්‍රී ලංකාවට සහතික වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join