විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලැබෙන මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක්..

Dollar to Sri Lankan Rupee Dollars
By krishani Aug 14, 2022 12:41 AM GMT
krishani

krishani

Report

2022 ජුලි මාසයේ මෙරටට හිමිවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 279.5 ක් දක්වා පහළ ගොස් ඇත.

පසුගිය ජනවාරි සිට ජුලි මාසය දක්වා විදේශ රැකියා නියුක්තිකයන්ගේ ලැබුණු ප්‍රේෂණවල එකතුව ඩොලර් මිලියන 1889.4 ක් වේ.

2021 වර්ෂයේ එම කාලසීමාව තුළ ඩොලර් මිලියන 3777.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබුණු අතර මෙම වසරේ මේ දක්වා විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 50 කින් අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join