අද රුපියල ඉහළ යයි..ඩොලරය අඩු වෙයි..එකවර සිදු වූ වෙනස මෙන්න.

Dollar to Sri Lankan Rupee Sri Lanka Canada
By Aruna Nov 02, 2022 07:37 AM GMT
Aruna

Aruna

Report

ඇමරිකා එක්සත් ජනපද සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව අද(02) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද දවසට අදාලව නිකුත් කළ විනිමය අනුපාත වාර්තා වෙන් පැහැදිළි කරයි.

එක්සත් ජනපද සහ කැනේඩියානු ඩොලර්වල විකුණුම් මිල රු. 369 සහ රු. 275 පිළිවෙලින් සදහන් වන අතර කෙසේ වෙතත්, ඊයේ දිනට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අඩුවී තිබේ.

ඊයේ දිනයේ එකසත් ජනපද ඩොලරය වාර්තා වූයේ 371ක අගයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery