රටේ ඩොලර් ප්‍රශ්නය දැඩි අවදානම්.. ඉදිරියේදී රටටම වෙන දේ ගැන පුද්ගලයකු කළ භයානක හෙලිදරව්ව
sri lanka
Political
economy
loan
Doler
By Sithumi
සමාජ මාධ්‍ය හරහා මීට දින කිහිපයකට පෙර ද රටේ ආර්ථිකය පිළිබඳව අනතුරු ඇඟවීම් සිදු කළ පුද්ගලයකු විසින් නැවතත් වීඩියෝවක් එක් කරමින් 18 වෙනිදා අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සටහනක් පල කරමින් රටේ ණය පියවූ බව මාස කළද ඩොලර් ප්‍රශ්නය විසඳීමක් සිදුනොවූ බව එම පුද්ගලයා භයානක ලෙස අනතුරු අඟවනු ලැබුවා.
ඔහු ප්‍රකාශ කර සිටින්නේ ඉදිරියේ දී රට තුළ දැඩි ආහාර හිඟයක් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවයි.
ඔහුගේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩිව සංසරණය වෙනවා එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |