ආයේ ලෙඩක් වුණත් බෙහෙතක් ගන්න බැරි වෙයි වෛද්‍ය සංගමේ අවසන් තීරණේ මෙන්න

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත. ඉන් අනතුරුව දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියා මාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාමට එම සංගමය තීරණය කර තිබේ.

අයවැය තුන්වෙනි වැර කිරීමේදී තම ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පැවසූ බවද එම සංගමය පවසා ඇත.

සෞඛ්‍ය සේවාවේ පවතින අඩුපාඩු සහ වෛද්‍ය වෘත්තිකයන්ට බලපා ඇති වෘත්තිමය ගැටලු සම්බන්ධයෙන් තම ඉල්ලීම් පිළිබඳව මෙවර අයවැයේදී කිසිදු සලකා බැලීමක් නොකළ බව පවසමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට රට පුරා රෝහල්වල වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටී.  

ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු GMOA හදිසි විධායක සභාවක් රැස්වෙයි

ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු GMOA හදිසි විධායක සභාවක් රැස්වෙයි

ආයේ බස් වෙලාවත් පාසල් වෙලාවත් වෙනස් වෙයි - ලංගම පෞද්ගලික බස් දෙකේම ලොකු වෙනසක්

ආයේ බස් වෙලාවත් පාසල් වෙලාවත් වෙනස් වෙයි - ලංගම පෞද්ගලික බස් දෙකේම ලොකු වෙනසක්