වඳ සිද්ධියට වැඩ තහනම් කෙරූ සාෆිගේ හිඟ වැටුප් ඖෂධ ලබා ගැනීමට පරිත්‍යාග කරයි

By Mithu Jun 01, 2025 04:18 AM GMT
Report

පසුගිය කාලසීමාවේ ජාති කුල ආගම් භේද ඇවිස්සීම උදෙසා විවිධ කණ්ඩායම් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා.ඒ අතර මුස්ලිම් සිංහල භේදයක් ඇති කිරීම සඳහා මුස්ලිම් ජාතිය සිංහල ජාතිය වඳ කරනවා කියන සංකල්පයක් සමාජය තුළ නිර්මාණය කළා.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

ඒ අනුව ඩොක්ට සාෆි නැමැති මුස්ලිම් වෛද්‍යවරයාත් මේකේ බිල්ලක් බවට පත්වුනා.ඔහු සිංහල අම්මලාට දරුවන් නැවත නොලැබීමට විවිධ සැත්කම් සිදු කරා යැයි චෝදනා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට නඩු පැවරුණු අතර ඔහුගේ දියණියට පවා පාසල් යාමට පුළුවන් වාතාවරණයක්වත් නිර්මාණය වුණේ නැහැ.

පසුව වසර ගණනාවක් ගිය පසු මෙම චෝදනාව ඔප්පු කිරීමට හැකියාව ලැබුණේ නැත.ඩොක්ටර් සාෆි නිදොස් කොට නිදහස් විය. ඒ අනුව ඔහුට වැඩ තහනම් කාලයේ ලැබීමට තිබූ හිඟ වැටුප් රු.මිලියන 2.7 මුදලක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා රජයට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ලග්න 8කට සුභ 4කට අසුභ අද ලග්න පලාපල මෙන්න..

ලග්න 8කට සුභ 4කට අසුභ අද ලග්න පලාපල මෙන්න..