ආපදාවෙන් සත්ත්ව ගොවිපලවල් වලට වෙලා තියන විනාශය මෙන්න

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය නිසා මතු වූ ආපදා තත්ත්වයෙන හේතුවෙන් සත්ත්ව ගොවිපල 16000 කට හානි සිදුව ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එහි අධ්‍යක්ෂ කේ.කේ සරත් මහතා ප්‍රකාශ කරන්නේ වැඩිම හානිය සිදුව ඇත්තේ කුකුළු ගොවිපල වලට බවයි.

තවද හානි වූ සෑම ගොවිපලක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කර තිබේ.

ඒ වගේම ඔහු ඉල්ලා සිටියේ එම දීමනා ඉල්ලුම්පත් හැකි ඉක්මනින් පුරවා පශු වෛද්‍ය කාර්යාලවලට භාර දෙන ලෙසයි. 

මේ අයට අද අනතුරු ඇඟවීම් නිවේදනයක්

මේ අයට අද අනතුරු ඇඟවීම් නිවේදනයක්

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ