විපතට පත් වූ ශ්‍රී ලාංකීය ජනතාවට රුසියාවෙනුත් ආධාර

Report

 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ.

ශ්‍රී ලංකා තානාපති ෂෝබිනි ගුණසේකර අද අලුයම වාර්තා කළේ මානුෂීය ආධාර ටොන් 35ක් රැගත් ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාව බලා පිටත් වූ බවයි.

 "දිට්වා" සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පුද්ගලයින් 639 දෙනෙකු මිය ගොස් තිබේ.  පුද්ගලයින් 191ක් තවමත් අතුරුදන් ඇත .තවද පවුල් 501,958කට අයත් පුද්ගලයින් 1,737,330ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව තිබේ

මේ ආපදා නිසා මෙරට ජනගහනයෙන් 10%කට මේ නිසා පමණ බලපෑම් එල්ලවී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් පැමිණේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් පැමිණේ

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ