වසර 6කට පසු ලංකාව හා ප්‍රංශය අතර අද වෙන්න යන දේ..?

UK SRI LANKA FRANCE DIRECT FLIGHTS
By Sewvandhi Nov 01, 2021 01:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර 6කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් යලි ආරම්භ කරයි.

ඒ අනුව මගීන් 200 රැගත් පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ලගා වෙයි.

මේ අතර , සම්පූර්ණ කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා එක්සත් රාජධානියේ සංචාරය කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

මේ බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඒ සඳහා අවස්ථාව හිමිවන්නේ එක්සත් රාජධානිය තුළ පිළිගත් එන්නත් ලබා ගත් පුද්ගලයන් සඳහා පමණක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now