ඇමරිකාවේ ටෙක්සාස්වලින් හමු වූ පුදුම සහගත දේ..

United States of America
By krishani Aug 24, 2022 05:32 AM GMT
krishani

krishani

Report

ඇමරිකාවේ ටෙක්සාස්හි ෆෝට් වර්ත් අසල ඩයිනෝසර් නිම්නයේ රාජ්‍ය උද්‍යානයෙන් ජලයෙන් හා පස්වලින් වැසී ගිය ඩයිනෝසර් පා සටහන් සොයාගෙන තිබෙන අතර  ගිම්හානයත් සමග පැලුක්සි ගඟ මේ දිනවල සිඳී යෑම හේතුවෙන් වසර මිලියනකට පෙර තිබූ ඩයිනෝසර් පා සටහන් මෙලෙස මතු ව ඇත.

මෙම ඩයිනෝසර පා සටහන් පෙළ උතුරු ඇමරිකාවේ ජීවත් වූ තනි ඩයිනෝසරයකු සාදන ලද දිග ම පා සටහන් පෙළ ලෙස සැලකෙන අතර වසර 20කින් පමණ හමුවන මෙම අඩි සලකුණු වසර මිලියන ගණනකට පෙර ජීවත් වූ ඇක්‍රොකැන්තෝසෝරස් ඩයිනෝසරයන්ගේ බවට සැලකේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join