ප්‍රසංග වේදිකාව හොල්ලපු දිනේෂ් හදිසියේම රෝහලට
දිනේෂ් තරංග කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න වේදිකාව හොල්ලපු දක්ෂ ගායකයෙක් . ඔහු හදිසියේ රෝහල් ගත කර තිබේ . ඒ ඔහු ට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙනි . ඒ ගැන ඔහු සිය මුහුණුපතට සටහනක්ද එක්කර තිබුණා .
ඔහුට ආදරය කරන රසික සිත් කණගාටුවට පත් කරන කාරණයක් බවට පත් වුණා . ඔහුට ඉක්මන් සුවය සැමගේම ප්‍රර්ථනයයි.