බලන්නකෝ හැමෝම ආදරේ කරන මේ තුන් දෙනාගේ හැඩ..ඒ සහෝදරකම ගැන නම් කියන්න වචන නෑ..(PHOTOS)

By Sewvandhi Oct 18, 2024 04:56 PM GMT
Report

ශනුද්‍රි දිනක්ෂි ශේෂාද්‍රි මේ වෙද්දි ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් ඒ තුන්දෙනාම ගොඩක් ජන්ප්‍රිය වගේම ආදරණීය චරිත තුනක්.

ජීවිතේ හැමෝම බලාපොරොත්තු වෙන ජීවිතයක් මේ වෙද්දි එයාලා ගත කරමින් ඉන්නවා.

ඉතින් මේ ආදරණීය නිළියන් තුන්දෙනා එයාලගේ මව්පියන්ට නම් ලොකු සම්පතක්. ඉතින් එයාලාගේ ආදරණීය නිර්මාණ ප්‍රේක්ෂකයන් හරිම ආදරෙන් වැළදගන්නවා.

ඒ නිසාම ඔවුන්ගේ මේ ආදරනීය ජායාරූප පෙළටත් ඔබ කැමති වෙනවා නොඅනුමානයි. බලන්නකෝ තුන්දෙනාගේ ආදරේ.  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery