දිනක්ෂි සහ සාරන්ග සිය පුංචි දියණියගේ මාස 6 උපන්දිනය ජයටම සැමරූ හැටි (PHOTOS)

Srilanka saranga Dinakshi
By Sithumi Apr 18, 2022 06:44 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ කලා තරු අතර ජනප්‍රියම තරු දෙකක් ලෙස දිනක්ෂි සහ සාරංග කැපී පෙනෙනවා. ඔවුන් දෙදෙනාම ඉතාමත්ම ජනප්‍රියයි.

ඔවුන්ගේ විවාහය සමග දැඩි ලෙස සමාජ මාධ්‍ය වල කතාබහට ලක්වුණ ඔවුන් දෙදෙනා තවමත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය වල කතාබහට ලක්වනවා.

ඔවුන් සමාජ මාධ්‍ය වලට ඔබ කරන දේවල් අනුව එලෙස කතාබහට ලක්වන අතර ඔවුන් දෙදෙනාගේ අලුත උපන් බිළිඳිය නිසාද නැවත ඔවුන් කරලියට පැමිණ සිටිනවා.

දිනක්ෂි සහ සාරංග ලඟදිම කරපු අලුත් වැඩේ තමයි ඔවුන්ගේ පුංචි බිළිඳියගේ මා සහාය ජයටම සැමරීම.

එහි ඡායාරූප පෙළක් පහතින් ,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha