ඕකුන් හිටිය හැටි අපිනේ දන්නේ...” දිනක්ෂි සහ සාරංග තැබූ හැමෝම කතාවෙන සැර සටහන (PHOTOS)
facebook
saranga
Dinakshi and saranga
By Sithumi
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන, සාරංග දිසාසේකර මුහුණූ පොතෙත් කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි..
සාරංග විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් සමඟ යි. ඔවුන් දෙදෙනා නිරන්තරයෙන් සමාජ මාධ්‍යවල කතාබහට ලක්වන ජෝඩුවක්.
ඉතින් දිනක්ෂි සහ සාරංගට බොහෝ දෙනා කමෙන්ට් හරහා විවිධ අපහාසයන් සිදු කරනවා.
ඉතින් අද දිනයේ සාරංග හරි අපූරු මෙම ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.
බොහෝ දෙනා එයට ප්‍රතිචාර දක්වා තිබුණා,
එම අදහස පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |







