"..මගේ කළු සුදු ලෝකේ හිනාවෙන්ම පාට කලාට පින් මැණිකේ.."සුරූපී නිළි දිනක්ෂිට ලැබුනු අපූරු උපන්දින සුභ පැතුම..! (PHOTOS)

Birthday celebrity gossip Dinakshie Saranga
By Sewvandhi Mar 18, 2022 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුංචි තිරයේ ආදරණීය නිළි දිනක්ෂි ප්‍රියසාද් ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.

ඉතින් අද දවසේ ඇයට ආදරණීයම සුබ පැතුම ලැබුණේ ඇගේ ආදරණීය සැමියා සාරංගගෙන්. ඒ වගේම... කලා ලෝකයේ බොහෝ දෙනෙකුත් ඇයට සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ අතර ඇගේ ආදරණීය සොයුරිය වන ශනුද්‍රිත් හිටියා. ඡායාරූප කිහිපයක් පහතින් බලන්න...


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha