වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට නිර්දේශ වූ මෙරට ක්‍රීඩකයා
By Sithumi
ICCයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.
ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ කයිල් ජැමීසන්,රවිචන්ද්‍රන් අශ්වින් සහ ජෝ රූට් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |