VIDEO UPDATE : මන්ත්‍රී පුතෙක් බිරිද සමග පොලිසීය සමග ඇති කරගත් ගැටුම... (VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sithumi Jun 02, 2022 04:11 PM GMT
Sithumi

Sithumi

Report

අද දින දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ පොලීසිය සමග ගැටුමක් ඇති කර ගත් බවට බවට අප වාර්තා කළා.

එම අවස්ථාවේදී  පොලිසිය සමග ඇතිකරගත් යම්කිසි ගැටුමකින් අනතුරුව එම කාන්තාව සහ පුද්ගලයා පොලිසියට ඉතා දැඩි ලෙස බැණ වදිමින් ගැටුමක් ඇති කර ගන්නා ආකාරය  දක්නට ලැබුනා.

එම වීඩියෝව පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now