භායනක අපරාධකරුවකු අත්අඩංගුවට - අඹුසැමි යුවළේ ඝාතකයා කොටු වේ

Report

අද (23) පස්වරුවේ හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු, දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බවත්, ඔහු ෆේස්බුක් ඔස්සේ හදුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

සිංහ ගර්ජන මැද LPL සටනට සියල්ල සූදානම් - රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්

සිංහ ගර්ජන මැද LPL සටනට සියල්ල සූදානම් - රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්