ලංකාවට යළි ඩීසල් එන දිනය මෙන්න..හැමෝම කලබල නොවී ඉන්න..

Ceylon Petroleum Corporation Sri Lanka Petrol diesel price
By Aruna Jun 14, 2022 02:24 AM GMT
Aruna

Aruna

Report

ඩීසල් රැගත් නෞකාවක් ලබන 16 වැනිදා පෙරවරු 6.00 වන විට කොළඹ වරායට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයේ උසස් නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

ඉන්ධන රැගත් නෞකා දෙකක් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවී ඇති බවට ආරංචියක් තිබුණ ද, ශ්‍රී ලංකාවට ළගා වූ නෞකා දෙකක් පිළිබඳව නිල වශයෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ථයට වාර්තා කර නොමැති බවයි එම නිලධාරියා පවසා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now