ධම්මික පෙරේරා මාස 06න් රට ගොඩගන්න සුදානම්(VIDEO)...

Business Mobile Sri Lanka
By Aruna Jun 02, 2022 01:02 AM GMT
Aruna

Aruna

Report

මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ ව්‍යාපෘති 100 ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මාස හයක කාලෙකට අමාත්‍ය ධූරයක් භාර ගැනීමට සූදානම් බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා පවසනවා.

එය කාර්යභාරයක් නැති අමාත්‍යධූරයක් විය යුතු බව ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

අදාල සාකච්ඡාව පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now