මාලිමාවේ තවත් ප්‍රබලයින් රැසකට සතුටුදායක ආරංචියක්..22ක පිරිසක් ඒ අතරට.

AKD
By Aruna Nov 20, 2024 05:51 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක්ද පත්වනු ඇති බව වාර්තා වනවා.

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුන්දිම ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේදී ඉදිරි දින දෙක තුන ඇතුළත සිදු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

නව ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ කරන්න යන අලුත්ම වෙනස මෙන්න.

නව ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ කරන්න යන අලුත්ම වෙනස මෙන්න.


දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ, ඒ පිරිසට නාමල් කරුණාරත්න, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, සුනිල් වටගල, නලින් හේවගේ, මහින්ද ජයසිංහ, වසන්ත පියතිස්ස, චතුරංග අබේසිංහ, නිලන්ති කොට්ටහච්චි, සේන නානායක්කාර, ජගත් මනුවර්ණ, සුගත් තිලකරත්න, නාරායන පිල්ලේ, සීවානන්ද රාජා, සිල්වසම්බී තිලකනාදන්, ටී. බී. සරත්, ගමගෙදර දිසානායක, චන්දන අභයරත්න, අරුන් හේමචන්ද්‍ර, මංගල සුරවීර ආරච්චි, තුෂාණී ජයසිංහ, ශාන්ත පද්ම කුමාර සහ ගීතා හේරත් යන පිරිස්ටද නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවයි.

ReeCha