ගෝලීය ඉස්ලාම් ත‍්‍රස්ත ජාලයේ අයෙක් මාලිමා අපේක්‍ෂකයෙක් - ඥාණසාර හිමි මාලිමාවේ රෙදි ගලවයි

Report

ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කළ සියලු දෙනා වර්තමාන ආණ්ඩුව සමඟ සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසති.

කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

“පාස්කු ප්‍රහාරය සඳහා ගෝලීය ත්‍රස්ත ජාල සමඟ සම්බන්ධ වී, 1990 ගණන්වල සිට මේ රට ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට සැලසුම් කළ, ඒ සඳහා පුහුණුව ලබා විදේශවලට තරුණයන් යවූ කණ්ඩායම්, අදත් බියක් නොමැතිව මේ ආණ්ඩුව සමඟ සිටිනවා.

‘බුහාරි මුහම්මද් ප්‍රදාස් නලීම්’ නමැති පුද්ගලයා එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට NPP කාතන්කුඩු මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී තිබෙනවා.

2015 සිට ජාතික ජන බලවේගය තුළ සිටිමින් මෙම සැලසුම් ක්‍රියාත්මක කළ බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළින්ම සාධාරණයක් ඉටු වන්නේ කෙසේද?

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

කාදිනල්තුමා සහ කතෝලික සභාව පවසන්නේ ජමාතේ ඉස්ලාම් ව්‍යාපාරය ලංකාවේ තහනම් කළහොත් බොහෝ ගැටලු විසඳෙන බවයි.

මෙහි ලේකම් හාරිස් නම් නීතිඥයාද මේ ආණ්ඩුව සමඟ සිටිනවා. එවිට පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු වන්නේ කෙසේද?”

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!