ළමයින් අතර රෝගයක වර්ධනයක් - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?.
Dengue Prevalence in Sri Lanka
Hospitals in Sri Lanka
Latest Headlines
By krishani
ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වේ.
ඒ බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට වැළදී ඇත්තේ ඩෙංගු වෛරසය බව පරීක්ෂණවල දී සනාථ වී තිබෙනවා.
එමෙන්ම, සරම්ප වැළඳුණු රෝගීන් හයදෙනෙකු ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
Sponsored By Sarrita Jewellery
