දිස්ත්‍රික්ක 11ක අහඹු පරීක්ෂණ වලින් ඩෙල්ටා ආසාදිතයින් 26ක්
infections
vaccination
Covid19
hemantha herath
Delta variety
By Sewvandhi
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් දිස්ත්‍රික්ක 11ක නගර 26න් හදුනා ගැනුනි.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 124 ක් දක්වා ඉහළ ගොස් ඇත .
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම ඩෙල්ටා ආසාදිතයින් හඳුනා ගත්තේ සීමිත පිරිසකට සිදුකළ අහඹු PCR පරීක්ෂණ මඟින් බවයි.
මේ කිසිසේත්ම මෙරට සිටින උපරිම ඩෙල්‍ටා සංඛ්‍යාව නොවන බවත් මෙරට සිටින ඩෙල්ටා සංඛ්‍යාව මීට වඩා බොහෝම ඉහළ බවත්ය.
ඩෙල්ටා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ආසාදිතයින් හඳුනාගත් සෙසු ප්‍රදේශ මෙසේය -:
රාගම, කඩවත, කොළඹ ,අංගොඩ, කොටිකාවත්ත ,බියගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, මහරගම, පිළියන්දල, බණ්ඩාරගම, ගාල්ල ,පානදුර ,මාතර, රත්නපුර ,මහනුවර ,අම්පාර, කුරුණෑගල, වවුනියාව ,යාපනය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |