ගැඹුරු පීඩන අවපාතය ගැන නවතම දැනුම්දීම මෙන්න

Report

 ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 10.00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 160ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එය වයඹ දෙසට ගමන් කර හෙට (10) දින සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට - රතු අනතුරු ඇඟවීම් - සුදානම් වෙන්න

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට - රතු අනතුරු ඇඟවීම් - සුදානම් වෙන්න

තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරි දින තුන සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ, මධ්‍යම යන පළාත්වලට පැයට කිලෝමීටර් 50-60ත් වන තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ

අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.