බ්‍රිතාන්‍යය ලංකාව සම්බන්ධයෙන් ගත් අලුත් තීරණය..

Sri Lanka
By krishani Jun 12, 2022 03:50 AM GMT
krishani

krishani

Report

බ්‍රිතාන්‍යය විසින් එරට ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ සීමා ලිහිල් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලංකාවේ සංචාරය සඳහා නව උපදේශන ඇතුළත් වාර්තාවක් බ්‍රිතාන්‍යය විදේශ කටයුතු කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සදහන් වන්නේ විරෝධතා පැවැත්වෙන ස්ථානවලට නොයන ලෙසත්,ශ්‍රී ලංකාවේ නිලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරමින් සංචාරය කරන ලෙසටත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join